චීන මහජන විමුක්ති හමුදාව තායිවාන සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේ නිශ්චිත ප්‍රදේශයක සිදු කළ දිගු දුර සජීව උණ්ඩ පුහුණුව සාර්ථකයි
2022-08-04 14:31:56
Share with:

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුධ කලාප හමුදා භටයෝ තායිවාන සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේ නිශ්චිත ප්‍රදේශවලට දිගු දුර සජීවී උණ්ඩ භාවිතයෙන් සිදු කළ පුහුණුවේ අපේක්ෂිත බලපෑම අත්කර ගැනීමට සමත් වෙති .

අද (4) පෙරවරු 13 ට පමණ චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුධ කලාප විධානයේ යුධ ඒකක විසින් තායිවාන් සමුද්‍ර සන්ධියේ දිගු දුර සජීවී වෙඩි තැබීමේ පුහුණුවක් පවත්වමින් , තායිවාන සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේ නිශ්චිත ප්‍රදේශවලට නිරවද්‍ය ලෙස ප්‍රහාර එල්ල කරන ලදි. එම සජීවී වෙඩි තැබීමේ පුහුණුව අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගෙන තිබේ .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම