චීනය හා තායිවාන ප්‍රදේශය අතර වෙළඳාමට සීමා
2022-08-03 11:24:03
Share with:

අදාළ ආනයන අපනයන රෙගුලාසි මෙන්ම ආහාර සුරක්ෂිත අවශ්‍යතා සහ ප්‍රමිතීන්ට අනුව, ග්‍රේප් පෘට්, ලෙමන්, දොඩම් වැනි පැඟිරි පලතුරු මෙන්ම ශීත කළ විශේෂ මත්‍ස්‍ය වර්ග දෙකක් තායිවානයේ සිට චීන මහ ගොඩබිමට ආනයනය කිරීම අත්හිටුවා තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය අද (3) මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම, තායිවානයට ස්වභාවික වැලි අපනයනය අත්හිටුවීමට ද තීරණය කර තිබේ. අදාළ ක්‍රියාමාර්ග අද (3) සිට ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම