න්‍යෂ්ටික අවිහරණ පිළිවෙත් සුරැකීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය
2022-08-03 14:59:04
Share with:

න්‍යෂ්ටික අවිහරණ තන්ත්‍රය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය විස්තර කරයි

ඊයේ (2) න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුමේ දසවැනි සමාලෝචන සමුළුව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. මහා සභා රැස්වීමේ පොදු විවාදයේදී චීන නියෝජිතයා න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම මත පදනම්ව ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණය සහ ප්‍රගුණනය නොකිරීමේ පාලන තන්ත්‍රය තහවුරු කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය පුළුල් ලෙස පැහැදිලි කළේය.

න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ද්විත්ව ප්‍රමිතීන්ට සිය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කළ චීන නියෝජිතයා න්‍යෂ්ටික බලශක්තිය නිසියාකාරයෙන් භාවිත කිරීම ස්වාභාවික පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට හානියක් නොවන බව ද පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම