තම රටේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂක අයිතිවාසිකම්වලට හානි කිරීමේ වගකීම ඇමරිකාව අනිවාර්යයෙන්ම භාරගත යුතු බව චීනය කියයි
2022-08-02 17:05:22
Share with:

චීනයේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂක අයිතිවාසිකම්වලට හානි කිරීමේ වගකීම ඇමරිකාව අනිවාර්යයෙන්ම භාරගත යුතු අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය. ඒ, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව වාර්තාකරුවන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම