9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය 3 වැනිදා
2022-08-01 16:02:36
Share with:

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 3 වැනිදා පෙරවරු 10.30 ට විවෘත කෙරේ. ඉන් අනතුරුව හෙතෙම පාර්ලිමේන්තු සැසිවාරය අමතනු ඇත.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා පසුගිය සතියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම