චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සර සැමරුම් උළෙලේ දී චීන ජනපති පැවැත්වූ දේශනය ප්‍රකාශයට පත්කෙරේ
2022-08-01 20:29:39
Share with:

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සර සැමරුම් උළෙලේ දී  චීන ජනාධිපතිවරයා පැවැත්වූ දේශනය ප්‍රකාශයට පත්කෙරේ.    

 අද (1) ප්‍රකාශයට පත් කරන ලද, Qiushi සඟරාවේ 15 වැනි කලාපයෙහි, චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ දේශනය ඇතුළත් වැදගත් ලිපිය පළ කර ඇත. ඒ, "මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 90 වැනි සංවත්සර සැමරුම් උළෙලේ කථාව" යන තේමාවෙනි.

  චීනය සෑම විටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායකවන්නෙකු මෙන්ම, ජාත්‍යන්තර පර්යායේ ආරක්ෂකයෙකු ලෙස පෙනීසිටී. චීන හමුදාව සෑම විටම ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් බලවේගයක් වන බව ද එම ලිපියෙන් පෙන්වා දී තිබේ .

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම