2030 වන විට කාර්මික කාබන්ඩයොක්සයිඩ් විමෝචනයේ උපරිම මට්ටම සහතික කිරීම සඳහා චීනයේ සැලැස්මක් එළිදැක්වේ
2022-08-01 16:13:47
Share with:

චීනයේ“කාර්මික ක්ෂේත්‍රයේ කාබන් උපරිම ක්‍රියාකාරීත්ව සැලැස්ම”එළිදැක්වේ.

චීන කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යංශය, ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ ජෛව පරිසර අමාත්‍යංශය ඒකාබද්ධව,“කාර්මික ක්ෂේත්‍රයේ කාබන් උපරිම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම”පසුගියදා නිකුත් කරනු ලැබීය.

එම සැලැස්මට අනුව, 2025 වන විට වාර්ෂික නිෂ්පාදන වටිනාකම් යුවාන් දෙකෝටියකට වැඩි කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය තුළ බලශක්ති පරිභෝජනය 2020 වසරට සාපේක්ෂව 13.5% කින් අඩු වනු ඇත. එසේම කාර්මික එකතු කළ අගය ඒකකයකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ පරිහානිය සමස්ත පරිසරයේම පරිහානියට වඩා වැඩි වනු ඇති අතර, ප්‍රධාන කර්මාන්තවල කාබන් ඩයොක්සයිඩ් විමෝචන තීව්‍රතාව කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම