ජාතික ස්වාධිපත්‍යය හ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන බවට චීන ගුවන් හමුදාවෙන් ප්‍රකාශයක්
2022-07-31 14:54:14
Share with:

ජාතික ස්වාධිපත්‍යය හ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන බව චීන ගුවන් හමුදාව පවසයි.

චීන ගුවන් හමුදා ප්‍රකාශක Shen Jinke මහතා අද (31) පැවති ගුවන් හමුදාවේ ගුවන් සේවා ක්‍රියාකාරකම් පිළිබඳ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. මාතෘ භූමිය ආරක්ෂා කිරීම චීන මහජන විමුක්ති ගුවන් හමුදාවේ පූජනීය මෙහෙවරයි.ගුවන් හමුදාවේ බහුවිධ ප්‍රහාරක ගුවන් යානා චීනයේ තායිවාන දුපත වටා පියාසර කරමින් ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ හැකියාව තහවුරු කර ඇත. ජාතික ස්වාධිපත්‍යය හ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාවට ස්ථිර චින්තනය, පූර්ණ විශ්වාසය සහ ප්‍රමාණවත් හැකියාව සතු බව ද චීන ගුවන් හමුදාවේ ප්‍රකාශක Shen Jinke මහතා එහිදී පැවසීය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම