ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා අගමැතිවරයා අතර හමුවක්
2022-07-30 20:21:36
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා  අග්‍රාමාත්‍ය ‍දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා තමා වෙත එවූ සුබ පැතුම් පණිවිඩයට ස්තුතිය පළ කරන බව දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඊයේ(29) පැවති එම හමුවේ පැවසීය. චීන ශ්‍රී ලංකා සම්බන්ධතාව, විවිධ ක්ෂේත්‍රවල පවත්නා ප්‍රායෝගික සහයෝගතා හා නිදහස් වෙළඳ ගිවිසුමට අදාල සාකච්ඡා යනාදී පොදු සැලකිල්ලට ලක් කරුණු සම්බන්ධයෙන් චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පුළුල් හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම