අපනයන ආදායම ඉහළ යයි
2022-07-30 15:12:49
Share with:

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2ක් දක්වා 20% කින් වැඩි වී තිබේ.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යෑම මේ වර්ධනයට හේතු වී ඇති බවට රේගු දත්ත වාර්තාවල දැක්වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම