“පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ඉගෙනීමේ දළ සටහන” නමැති කෘතිය එළි දැක්වේ
2022-07-29 18:48:17
Share with:

“පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ඉගෙනීමේ දළ සටහන” නමැති කෘතිය පළ කෙරේ.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං චින්තනය, විශේෂයෙන්ම එහි පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ කොටස ගැඹුරුව අධ්‍යයනය කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව හා චීන පරිසර අමාත්‍යංශය එක්ව රචනා කළ එම කෘතිය පළ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂය පාරිසරික ශිෂ්ටාචාර සංවර්ධනය වැදගත් කොට සලකමින් අදාළ මතයන්, පියවර හා ප්‍රතිපත්ති හරහා නවෝත්පාදනය ප්‍රවර්ධනය කර ඇත‍. ඉන් නව සංකල්ප හා උපායමාර්ග බිහි වී ඇති අතර, පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ගොඩනැගී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම