පොහොර අවශ්‍යතාවෙන් සියයට 90 ක් සපයා ඇති බව රජය පවසයි
2022-07-28 18:50:39
Share with:

ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවෙන් සියයට 90 ක් මේ වන විට සපයා ඇති බව රජය පවසයි. ලබන මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දීමට ද කටයුතු යොදා තිබේ. ඊට අමතරව ලෝක ආහාර සංවිධානය මගින් පොහොර තොගයක් නොමිලයේ ලැබීමට නියමිත බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මුංඇට වගා කරන ගොවි පවුල් වෙනුවෙන් රුපියල් දාහත් දහස් පන්සියය බැගින් වන ආධාර මුදලක් ලබා දීමටද රජය සැළසුම් කර ඇත.ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළුවලට විසඳුම් ලබා දීමට රජයට හැකිව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම