ඉන්ධන අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම කමිටුවක්
2022-07-27 15:26:08
Share with:

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඉන්ධන අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශක කමිටුවක් හා නිලධාරි කමිටුවක් පත් කෙරේ. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඉන්ධන ලබා ගැනීමේ දී පීඩාවට පත්ව සිටින ජනතාවට කිව් ආර් කේත වැඩසටහන මගින් ලබන මස පළමුවැනිදා සිට සහනයක් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමයක් වන කිව් ආර් කේත ක්‍රමය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. ලක්ෂ 40 ක් ඒ සඳහා ලියාපදිංචි වී අවසන්ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම