චීනය නව චන්ද්‍රිකා 6ක් සාර්ථකව කක්ෂගත කරයි
2022-07-27 16:06:12
Share with:

චීනය නව චන්ද්‍රිකා 6ක් නිකුත් කරයි.ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එම චන්ද්‍රිකා නිකුත් කෙරිණ.නව අභ්‍යාවකාශ තාක්ෂණ පර්යේෂණ චන්ද්‍රිකාවක් සහ වායු ගෝලීය ඝනත්ව පර්යේෂණ චන්ද්‍රිකාවක් ද ඊට අයත්වෙයි. ලිජියාන් 1 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එම චන්ද්‍රිකා නිකුත් කර තිබේ.ඒවා සාර්ථකව කක්ෂයට පිවිස ඇත. ලිජියාන් 1 ප්‍රවාහක රොකට්ටුව චීන විද්‍යා ඇකඩමිය විසින් ස්වයං ලෙස සංවර්ධනය කරන ලද ඝණ ඉන්ධන දාහක රොකට්ටුවකි.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම