මෙම ශීත සෘතුවේදී ගෑස් භාවිතය 15% කින් කපා හැරීමට යුරෝපා සංගම් සාමාජිකයෝ එකඟ වෙති
2022-07-27 14:27:38
Share with:

යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් ඊයේ (26) දේශපාලන ගිවිසුමකට එළැඹුණේ මෙම ශීත සෘතුවේදී ගෑස් ඉල්ලුම සියයට 15 කින් කපා  හරිමින් ස්වයං ක්‍රියාමාර්ග ඔස්සේ යුරෝපා සංගමයේ බලශක්ති සැපයුමේ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා ය.

මෙම ගිවිසුමට අනුව, යුරෝපා සංගමයේ සාමාජික රටවල් 2022 අගෝස්තු 1 සිට 2023 මාර්තු 31 දක්වා ගත වූ වසර පහක සාමාන්‍ය පරිභෝජනයට වඩා ගෑස් ඉල්ලුම සියයට 15කින් අඩු කිරීමට එකඟ විය. ඒ අනුව ගෑස් හිඟයක් පවතී නම්, ගෑස් ඉල්ලුම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය අනිවාර්ය පියවර ගනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම