“අගෝස්තු 1දා පදක්කම”හා සම්මාන ධ‍‍ජ පිරිනැමීම චීන ජනපති‍‍‍ගේ ප්‍රධානත්වයෙන්
2022-07-27 19:43:49
Share with:

චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 95 වැනි සංවත්සරය නිමිත්තෙන්, චීන මධ්‍යම හමුදා කොමිසම “අගෝස්තු 1දා පදක්කම” හා සම්මාන ධජ පිරිනැමීමේ උත්සවය පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති හා චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා අද (27) පැවති එම උත්සවයට සහභාගි වී අදාළ පුද්ගලයින්ට හා ආයතනවලට පදක්කම් සහ සම්මාන ධජ පිරිනැමීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම