අගෝස්තු මාසයේදී සංශෝධිත අය-වැයක් පාර්ලිමේන්තුවට
2022-07-27 15:27:42
Share with:

අගෝස්තු මාසයේදී සංශෝධිත අය-වැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඉදිරි මාස කීපය සඳහා අදාළ වන සේ මෙම අය - වැය ඉදිරිපත් කරන බවද ඊයේ (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණ. සංශෝධිත අය-වැය ඉදිරිපත් කිරීම සඳහා සියලුම අමාත්‍යාංශවල අය-වැය ප්‍රතිශෝධනය කිරීම් පසුගිය දිනවල  සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව ඉදිරි මාස කිහිපයකට අදාළ වන සේ මෙම සංශෝධිත අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම