චීන හා ඉන්දුනීසියානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
2022-07-26 16:28:50
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

අද(26) සවස එම සාකච්ඡාව බෙයිජිංහි ද්‍යාඕයූටයි රාජ්‍ය නිල නිවාඩු නිකේතනයේදී පැවැත්වීමට නියමිතය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා 25 වැනිදා සිට 26 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම