‘දකුණු චීන මුහුදු පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය’ අත්සන් තැබීමේ 20වැනි සංවත්සරයට චීන විදේශ ඇමති එක්වෙයි
2022-07-25 18:22:17
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා ‘දකුණු චීන මුහුදු පිළිබඳ ආචාර ධර්ම  ප්‍රකාශනය’ අත්සන් තැබීමේ 20වැනි සංවත්සරය පිළිබඳ සාකච්ඡාවේ සමාරම්භක උළෙලට එක් වෙයි.

අද(25) වීඩියෝ ආකාරයෙන් ඔහු එම අවස්ථාවට එක් විය.

‘දකුණු චීන මුහුදු පිළිබඳ ආචාර ධර්ම  ප්‍රකාශනය’  චීනය හා ආසියාන් රටවල්, දකුණු චීන මුහුදු ප්‍රශ්නය සම්බන්ධයෙන් අත්සන් කළ පළමු දේශපාලන ලිපිලේඛනය බවත් ඉන් දකුණු චීන මුහුදු ප්‍රශ්නය විසඳීමේ මූලධර්මය හා පොදු උපමාන නියම කර ඇති බවත් වං යී මහතා එහිදී සඳහන් කළේය.‍

නව ඓතිහාසික තත්ත්වය හමුවේ චීනය අඛණ්ඩව මිත්‍රශීලි, අන්‍යෝන්‍ය වාසී, සහයෝගීතා අසල්වැසි රාජ්‍යතාන්‍ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ආසියාන් රටවල් සමග එක්ව මුහුදු සාම ආරක්ෂකයින්, මුහුදු පටිපාටියේ සංවර්ධනය කරන්නන්, මුහුදු සහයෝගතාවේ ප්‍රවර්ධකයින්, මුහුදු සංවර්ධනයේ දායකවන්නන් ලෙස කටයුතු කිරීමට කැමති බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම