බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නැවත මැතිවරණය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් තහවුරු කරයි
2022-07-25 14:13:48
Share with:

ඊ‍යේ(24) පැවති ලිබරල් පක්ෂයේ සම්මේලනයේදී බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් තේරී පත් විය.

 හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු සහ සිවිල් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියෙකු වන නෙටෝ මහතා උප ජනාධිපතිධුරය ට තරඟ කරයි.

ජෙයාර් බොල්සොනාරෝ 2018 ඔක්තෝම්බර් මාසයේදී බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස‍ට තේරී පත් විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම