චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය දියත් කිරීමට කටයුතු සූදානම්
2022-07-23 18:58:22
Share with:

චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය දියත් කිරීමට සූදානම් කෙරේ. මෙම පර්යේෂණාත්මක මොඩියුලය, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසකි. අභ්‍යවකාශයේ ජීවිතය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම එහි ප්‍රධාන කාර්යභාරය වේ. අදාළ සැලැස්මට අනුව Wentian පර්යේෂණාත්මක මොඩියුලය නුදුරේ දී Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරෙනු ඇත.

Hainan දූපතේ පිහිටි Wenchang මධ්‍යස්ථානයට නිවර්තන මෝසම් දේශගුණ බලපෑම් එල්ල වේ. එහිදී අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමට අසීරු වන අකුණු, කුණාටු හා සුළිසුළං වැනි බලපෑම් එල්ලවිය හැකි බැවින් කාලගුණ විද්‍යා කාර්ය මණ්ඩලයේ අදහස වී ඇත්තේ, නුදුරේදීම තම කාර්යයට අවශ්‍ය පරිසර සාධක සපුරා ගත හැකි බවයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම