කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
2022-07-22 18:42:06
Share with:

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.  අද (22) එය සිදුකෙරුණේ කොළඹ අගමැති කාර්යාලයේ දී ය.

දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා එහිදී තීරණය කර තිබේ. කෙසේවෙතත්, විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ පමණක් වෙනසක් සිදුව ඇති අතර, එම අමාත්‍යවරයා  ලෙස අලි සබ්‍රි මහතා දිවුරුම් දුන්නේය.

මීට පෙර එම ධුරය දැරුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතායි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම