අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනට
2022-07-22 13:14:56
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේය .

අද පෙරවරු 10.20 ට යෙදුනු සුබ මොහොතින් ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම