රටේ පොදු ස්ථානවල පටිපාටිය ආරක්ෂා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්
2022-07-22 10:08:39
Share with:

රටේ පොදු ස්ථානවල පටිපාටිය ආරක්ෂා කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සන්නද්ධ හමුදාවලින් ඉල්ලයි. හෙතෙම ඊයේ(21) නිවේදනයක් මගින් මේ බව දැනුම් දී ඇත.

ආරක්ෂක හමුදාව අද(22) උදෑසන කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ පිහිටි අරගලකරුවන්ගේ කඳවුරක් විසුරුවා හැර තිබේ.

‍මේ අතර, ජනාධිපතිවරයා අද(22) පෙරවරු 9ට කැබිනට් මණ්ඩලයේ නව සභිකයන් නම් කිරීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම