ඉන්දියාවේ දෙවැනි ජනපතිනිය තේරී පත්වෙයි
2022-07-22 10:21:21
Share with:

ඉන්දියාවේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂිකා Droupadi Murmu මහත්මිය විපක්ෂයේ අපේක්ෂක Yashwant Sinha මහතා පරදවා ජනාධිපති ධුරයට තේරී පත්වෙයි. ජනාධිපතිවරණ ප්‍රතිඵල ඊයේ (21) ප්‍රකාශයට පත්විය. ඔඩිස්සා වැනි ගෝත්‍රික ප්‍රාන්තයකින් පැමිණි ප්‍රථම ඉන්දීය ජනාධිපතිනිය මෙන්ම එරට ඉතිහාසයේ දෙවැනි ජනාධිපතිනිය බවට පත්වෙමින් Droupadi Murmu මහත්මිය 25 වැනිදා දිවුරුම් දෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම