දෙවැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ලබන 25 වැනිදා
2022-07-20 19:06:35
Share with:

දෙවැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ලබන 25 වනදා ඇරඹේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(20) පැවති මාධ්‍ය හමුවකදී 2022 චීන ජාත්‍යන්තර පරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පිළිබඳ විස්තර හඳුන්වා දුන්නේය. මෙවර ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂයකි. රටවල් හා ප්‍රදේශ 61ක සන්නාම 1600කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්වනු ඇත. එය ආසියා ශාන්තිකර කලාපයේ විශාලතම පරිමාණය සහිත ප්‍රදර්ශනය බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

දෙවැනි චීන ජාත්‍යන්තර පරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට සමගාමී ව ගෝලීය පාරිභෝගික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ලබන 25 වනදා පැවැත්වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම