මේ වසරේ ඇමරිකා‍නු දරුවන් මිලියන 6 කට අධික පිරිසකට කොවිඩ් ආසාදනය වෙයි
2022-07-19 19:09:25
Share with:

මේ වසරේ පමණක් ඇමරිකා‍වේ දරුවන් මිලියන 6කට වැඩි පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ඇමරිකාවේ ළමා රෝග‍ ඇකඩමිය හා ළමා රෝහල් සංගමය ඊයේ(18) පළ කළ නවතම වාර්තාවේ මේ බව දැක්වේ. එම වාර්තාවට අනුව ගෙවී ගිය සති 4 තුළ ඇමරිකාවේ අලුතින් තහවුරු වූ ළමා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2.87 කි. වසංගතය මතුවීමෙන් පසු ඇමරිකාවේ දරුවන් මිලියන 13.9කට වැඩි පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම