පකිස්ථානයේ බෝට්ටුවක් පෙරළීමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට
2022-07-19 17:07:18
Share with:

නැගෙනහිර පකිස්ථානයේ, Punjab පළාතේ, ඊයේ(18) බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් 19 දෙනෙකු මියගොස් ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ, විවාහ මංගල්‍යයකට සහභාගි වූ විශාල පිරිසක් රැගත් බෝට්ටුව, Punjab පළාතේ Sadiqabad නගරය අසල ඉන්දු ගංගා කලාපයේ දී පෙරළීමෙන් අනතුරට ලක් වූ බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම