බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වැනිදා
2022-07-19 17:38:36
Share with:

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව, ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වැනිදා සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, සිපෙට්කෝ පිරවුම්හල් ආශ්‍රිත පෝලිම්වල පවතින සියලු රථවාහන එම ස්ථානවලින් ඉවත් කර ගන්නා ලෙස, අමාත්‍යාංශය වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටී.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය, දුම්රිය සහ ට්‍රක් රථ මගින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම අද සිට ක්‍රියාත්මක වේ.  ඒ, ඊයේ (18) මෙරටට පැමිණි ඩීසල් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුවයි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම