චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය දියත් කිරීමට සූදානම්
2022-07-18 13:39:09
Share with:

චීනයේ Wentian පර්යේෂණාත්මක මොඩියුලය දියත් කිරීමට සූදානමින් පවතී. Wentian පර්යේෂණාත්මක මොඩියුලය සහ Long March 5B Yao-3 වාහක රොකට්ටුව අද (18) නිකුත් කෙරෙන ස්ථානයට ප්‍රවාහනය කරන ලද අතර, නුදුරේ දී එය ගුවන්ගත කිරීමට නියමිතයි.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයේ හඳුන්වාදීමට අනුව, සැලසුම් කළ පරිදි එය නිකුත් කිරීමට පෙර විවිධ ක්‍රියාකාරීත්ව පිළිබඳ පරීක්ෂණ  සහ ඒකාබද්ධ පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම