හදිසි නීතිය යළි පැනවේ
2022-07-18 17:37:51
Share with:

අද (18) සිට නැවතත් දිවයිනේ හදිසි නීතිය බලාත්මක කර තිබේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර ඇත.

රටේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ  යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම