චීන ජනාධිපතිවරයා ෂින්ජ්‍යං හිදී ග්‍රාමීය පුනර්ජීවනයේ ප්‍රගතිය විමසා බලයි
2022-07-16 14:30:32
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ෂින්ජ්‍යං උයිගුර් ස්වයාත්තයේ  Turpan නගරයේ Goochang දිස්ත්‍රික්කයේ Xincheng Ximen ගම්මානයට ගොස් ග්‍රාමීය පුනර්ජීවනයේ ප්‍රගතිය  විමසා බලයි.

ජුලි 14 වෙනිදා, චීන සින්ජ්‍යාං උයිගුර් ස්වායත්තයේ නිරීක්ෂණ  චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී හෙතෙම එම ගම්මානය වෙත ගියේ ය.

ෂී ජින් පිං මහතා විසින් ග්‍රාමීය පුනර්ජීවන උපාය මාර්ගය 2017 වසරේ ඔක්තෝබර් 18 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සම්මේලන වාර්තාවෙන් යෝජනා කරන ලදි. ග‍්‍රාමීය පුනර්ජීවනයට ප‍්‍රාදේශීය තත්ත්වයන්ට අනුව ජනතාව ගේ ආදායම් වැඩි කරන කර්මාන්ත තෝරා ගැනීම ප‍්‍රධාන බව හෙතෙම  නැවත නැවතත් අවධාරණය කළේය.

Xincheng Ximen ගම්මානය යනු දේශීය ලාක්ෂණික සම්පත් මත පදනම්ව විද්‍යාව හා තාක්‍ෂණය තුළින් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවධාරනය කෙරන ආදර්ශ ගම්මානයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම