චීන මධ්‍යම රජය සතු ව්‍යාවසායන්හි ශුද්ධ ලාභය වර්ධනය වෙයි
2022-07-16 15:08:53
Share with:

චීන මධ්‍යම රජය සතු ව්‍යාවසායන්හි ශුද්ධ ලාභය පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව  සියයට 6.1 කින් ඉහළ ගොස් ඇත.

මෙම වසරේ මුල් මාස හය තුළ, මධ්‍යම රජය සතු ව්‍යාවසායන්හි මෙහෙයුම් ආදායම යුවාන් ට්‍රිලියන 19.2ක් ද, සමස්ත ලාභය යුවාන් බිලියන 1,409.36ක් සහ ශුද්ධ ලාභය යුවාන් බිලියන 1,085.75ක් ද වී පිළිවෙලින් පසුගිය වසරේ සමාන කාලයට වඩා සියයට 12කින්, සියයට 7.1කින් සහ සියයට 6.1කින් ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම