රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයි
2022-07-15 15:52:10
Share with:

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණ.

ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දී ඇත.

පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම