ජනාධිපති මන්දිරයෙන්, අරලියගහ මන්දිරයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වීමට අරගලකරුවන් ගෙන් තීරණයක්
2022-07-14 15:59:21
Share with:

ජනාධිපති මන්දිරයෙන්, අරලියගහ මන්දිරයෙන්  සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කරති. මාධ්‍ය හමුවකදී අරගලයට සම්බන්ධ පිරිස් මේ බව ප්‍රකාශ කළහ.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පිටව ගොස් ඇති බව ද ඔවුහූ සදහන් කරති.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම