ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය නිල වශයෙන් කථානායකවරයාට යොමු කරයි
2022-07-14 22:16:09
Share with:

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය අද(14) කථානායකවරයා වෙත නිල වශයෙන් යොමු කළේ ය.

එමෙන් ම, ඔහුට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබා දුන් බව එරට විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම