ජනපති සිංගප්පූරු යයි..අස්වීමේ ලිපිය ඉන් පසු
2022-07-14 16:46:28
Share with:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින සිට සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කරයි.සිංගප්පූරුවට පැමිණි වහාම ජනාධිපතිවරයා  සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමු කරනු ඇතැයි ද  එම වාර්තාවල දැක්වේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම