වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය
2022-07-13 14:38:24
Share with:

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළ බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇතැයි ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම