චීනයේ Tianlian II-03 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ
2022-07-13 14:03:36
Share with:

අද(13) අලුයම එම චන්ද්‍රිකාව ෂීචාං චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට, ලොන්ග්මාර්ච් 3B ප්‍රවාහක රොකට්ටුවකින් ගුවන්ගත කර නියමිත කක්ෂයට ප්‍රවේශ විය.

Tianlian II-03 චන්ද්‍රිකාව චීනයේ දෙවන පරපුරේ පෘථිවි සමකාලීන කක්ෂ දත්ත සංක්‍රාන්ති චන්ද්‍රිකාවකි. මිනිස් සහිත අභ්‍යවකාශ, අඩු සහ මධ්‍යම කක්ෂ චන්ද්‍රිකා වෙනුවෙන් දත්ත සංක්‍රාන්ත හා මිණුම් සේවාව මෙන්, අභ්‍යවකාශ යානා නිකුත් කිරීම වෙනුවෙන් මිනුම් හා පාලන සේවාව එමගින් ලබා දෙයි.

ලොන්ග්මාර්ච් රොකට්ටුවල 426 වැනි යාත්‍රාව මෙයය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම