ජනපතිධුරයේ වගකීම් අගමැතිට පවරයි
2022-07-13 16:05:44
Share with:

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයේ කටයුතු ආවරණයට අග්‍රාමාත්‍යවරයා පත්කර ඇති බව ගෝඨභය රාජපක්ෂ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කරයි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම