ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ එකඟ වෙති
2022-07-13 23:20:10
Share with:

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් එකඟ වී ඇතැයි  ශ්‍රී ලංකා මාධ්‍ය අද(13) වාර්තා කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම