ජනාධිපතිවරයාට රටින් පිටව යාම සඳහා හමුදා ගුවන් යානයක් ලබා දුන් බවට ගුවන් හමුදාවෙන් සහතිකයක්
2022-07-13 10:53:36
Share with:


ජනාධිපතිවරයාට රටින් පිටව යාම සඳහා හමුදා ගුවන් යානයක් ලබා දුන් බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සනාථ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල විසින් ද සනාථ කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම