ශ්‍රී ලංකා‍වට චීනයෙන් උපරිම සහාය
2022-07-12 18:28:17
Share with:

ශ්‍රී ලංකා‍වට උපරිම වශයෙන් සහාය ලබා ‍දෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ධාන්‍ය, ඖෂඨ ඇතුළු හදිසි මානුෂීය සහනාධාර චීනය විසින් ශ්‍රී ලංකාවට දැනටමත් සපයා ඇති බවයි. එමෙන් ම, චීනය රජය, ප්‍රාදේශීය රජයන් හා මිත්‍ර සංවිධාන ඇතුළු විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්ෂේත්‍ර වෙත, ජන ජීවිතයට අදාළ සහනාධාර තොග රැසක් සපයා ඇති බව ද Wang Wenbin මහතා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම