සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සදහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඒකමතික තීරණයක්
2022-07-12 15:11:00
Share with:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සදහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කරති. එම යෝජනාව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය ස්ථීර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ විනාශ වූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තම කණ්ඩායම සූදානම් බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම