චීනයේ මුහුදු නැව්ගත කිරීමේ ධාරිතාව ටොන් කෝටි 35ක්ට ළඟා වෙයි
2022-07-11 11:50:24
Share with:

             

               චීනයේ මුහුදු නැව්ගත කිරීමේ ධාරිතාව ටොන් කෝටි 35ක්ට ළඟා වෙයි.

              චීනයේ සමස්ත විදේශ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයෙන් 95%ක් සිදු කරනු ලබන්නේ මුහුදු ප්‍රවාහනයෙනි.2021 වසර වන විට චීනයේ මුහුදු නැව්ගත කිරීමේ ධාරිතාව ටොන් කෝටි 35ක්ට ළඟා වී‍ ලොව 2වැනි ස්ථානයේ පසු වේ. මුහුදු ප්‍රවාහනයේ වැදගත්කම සලකා මීට වසර 18කට පෙර අද වැනි දවසක චීනය නාවික දිනය නම් කර තිබිණ. අදට (11) යෙදී ඇති 18වැනි චීන නාවික දිනයේ ප්‍රධාන ‍තේමාව වන්නේ හරිත හා අවකාබන් මුහුදු ප්‍රවාහන සංවර්ධනයයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම