ලෝක ජනගහනය කෝටි 800ක් දක්වා ඉහළට
2022-07-11 16:40:04
Share with:

ලෝක ජනගහනය කෝටි 800කට ළඟා වනු ඇති බවට තක්සේරු කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(11) නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම වසරේ නොවැම්බර් 15වැනි දා වන විට, ලෝක ජනගහනය කෝටි 800කට ළඟා වනු ඇති බවට තක්සේරු කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම