ඉඩම් හා නිවාසවල අයිතිය නීත්‍යනුකූලව නොමැති ජනතාවට එම අයිතිය පිරිනැමේ
2022-07-11 20:28:28
Share with:

ශ්‍රී ලංකාවේ තත්ත්වයෙහි නවතම වර්ධනයන් පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

සමාජ ස්ථාවරත්වය, ආර්ථික සහ ජීවනෝපාය යහපත් කිරීම සාක්ෂාත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර රටේ හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් මත පදනම්ව, එක්ව සහයෝගයෙන් ක්‍රියා කර දුෂ්කරතා ජය ගනු ඇතැයි ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසි රටක් වන චීනය, බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම