ජනපති 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙයි
2022-07-10 00:57:41
Share with:

ජනාධිපති ධුරයෙන් ලබන බදාදා (13) ඉවත් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයාට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම