පක්ෂ නායක රැස්වීම ඇරඹේ
2022-07-09 18:53:13
Share with:

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙරට විවිධ‍ දේශපාලන පක්ෂවල නායකයින්ගේ රැස්වීම ඇරඹේ. පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එළඹෙන ඕනෑම තීරණකට තමා එකඟවන බව මීට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම