කැනේඩියානු මහකොමසාරිස් සහ ජනපති අතර හමුවක්
2022-07-08 18:32:32
Share with:

කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි.

හමුව ඊයේ (07) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම